
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ලෙස මන්ත්‍රීවරුන්ට හිමිවන දීමනා, එම දීමනාවල මූලික අරමුණ වන මහජන යහපත උදෙසා යෙදවීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් එම මන්ත්‍රීවරුන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අදාළ සංවිධානය චෝදනා කරයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මේ පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අද (02) උදෑසන මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත භාර දී ඇත.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන පවත්වන ලෙසත්, පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසත් ඇතුළුව ඉල්ලීම් 5ක් ‘දිනන දකුණ’ සංවිධානය විසින් තම පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart