Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජාතික ජන බලවේගය රජය බලයට පත්වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන ප්‍රධාන ජන රැලියක් සැප්තැම්බර් 20 වන දින පස්වරු 2ට අකුරැස්සේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිවේදනය කළේය.
“අපේ රජය – වසර දෙකක්. රටට ආශිර්වාදයක්” යන තේමාව යටතේ මෙම රැලිය පැවැත්වෙන බව ද ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart