1 year ago Tags #ceylonwire ජනපතිගේ අනතුරු ඇගවීමට සුමන්තිරන් විරෝධය පළකරයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ
1 year ago Tags #ceylonwire රනිල්ගේ බොරුවක් ගැන දිලිත් හෙළිකරයි – නිවැරදි කරන ලෙස වජිරට කියයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය (UNP) තම නම සඳහන් කරමින් කළ ප්රකාශය නිවැරදි කරන
1 year ago Tags #ceylonwire “දිනපු හැම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම අපේ අයිතිය – බාධා කළොත් නිතිය ක්රියාත්මක කරනවා” – ජනපති විපක්ෂයට අනතුරු අඟවයි(වීඩියෝ) ජාතික ජන බලවේගයට ලබා දී ඇති මහජන වරම පැහැර ගැනීමට දරන ඕනෑම උත්සාහයකට දැඩි ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire පුංචි ආණ්ඩුවල ‘බහුතරය’ පිහිටුවීම සඳහා මාළිමාව සාකච්ඡා පටන්ගනී සිය පක්ෂයට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම සඳහා මේ වන විටත් එක් එක් නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කර
1 year ago Tags #ceylonwire “මාළිමාව හොර කරනවා අප්පා – එයාලව සැකයි” – සජබ කෙඳිරිගායි ඉකුත් දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය වෙත චෝදනා
1 year ago Tags #ceylonwire මාළිමාවට එරෙහි පූර්ණ ‘අශුද්ධ සන්ධානයකට’ යෝජනාවක් – පඬුවස්නුවරින් වැඩේ පටන් ගන්න සූදානම් විපක්ෂයට වාසි නොවන ලෙස ආණ්ඩුවට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සඳහා සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය
1 year ago Tags #ceylonwire සියඹලාපිටිය අස්වෙලා නැතිලු – රට යන්න නිවාඩු ඉල්ලලු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළවන මාධ්ය වාර්තා බලශක්ති අමාත්යාංශයේ මාධ්ය අංශය ප්රතික්ෂේප කර තිබේ.
1 year ago Tags #ceylonwire පුංචි ආණ්ඩු 263කම බලය උරගාන්න ආයෙත් ඡන්ද තියන්න වෙයි දැනට ක්රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු
1 year ago Tags #ceylonwire මාළිමාව කොළඹ දින්නේ මෙහෙමයි 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්රහණයක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ වැඩිම ආසන හිමිකර ගත් පක්ෂය
1 year ago Tags #‘ක්ලීන්_ශ්රී_ලංකා’ ජනපතිගේ ප්රධානත්වයෙන් රාජ්ය වෙසක් මහෝත්සවය ඇරැඹේ ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්ය වෙසක් මහෝත්සවය අතිපූජ්ය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන්