1 year ago Tags #ceylonwire මාළිමාව අනෙක් පක්ෂ එක්ක සන්ධානගත වෙයිද? – ටිල්වින් උත්තර දෙයි(වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා පැවසුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දූෂණයෙන් තොර ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහන දිගටම කරගෙන යෑම සඳහා
1 year ago Tags #ceylonwire මාළිමාව කොළඹ මහනගර සභාව ජයගනී ජාතික ජන බලවේගය ඡන්ද 81,000 කට වඩා (36.92%) ලබාගනිමින් කොළඹ මහනගර සභාවේ මුළු ආසන 48 ක් දිනාගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන
1 year ago Tags #ceylonwire මාළිමාව සීයට 43.55ක් ලබාගෙන පුංචි ඡන්දයේ පෙරමුණේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගය ඉදිරියෙන් පසුවේ. මැතිවරණ කොමිසම විසින්
1 year ago Tags #ceylonwire දැනට පළාත් පාලන ආයතන 200ක ජය මාළිමාවට-94ක ගැටලුවකින් තොරව බලය පිහිටුවන්න පුළුවන් 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත. මේ දක්වා නිල වශයෙන් නිකුත් කර ඇති ප්‍රතිඵලවලට
1 year ago Tags #ceylonwire කිසිම පක්ෂයකට සභාවක බහුතරයක් නොලැබුණොත් මොකද වෙන්නේ? කසළ එකතු කිරීම, උද්‍යාන නඩත්තුව සහ ප්‍රාදේශීය මාර්ග නඩත්තුව වැනි සේවාවන් අධීක්ෂණය කරන මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා
1 year ago Tags #ceylonwire පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව පළමුව නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ
1 year ago Tags #ceylonwire මාළිමා මැයි රැලියට හදපු ස්ටේජ් එකේ ෆොටෝ ගහපු නිසා පොලිසියට අරගෙන ගිය තරුණයාට මොකද උණේ? ඡායාරූපකරණය සම්බන්ධයෙන් ගත්කල, ඔබේ දුරකථන කැමරාව භාවිත කිරීම ද ඔබට පොලිසියෙන් කරදරයක් සිදුවිය හැකි බවට හේතුවක් යැයි හැඟෙන සිදුවීමක් පසුගියදා
1 year ago Tags #ceylonwire මැයි දිනයේ අධිවේගයේ බස් නවත්තපු එක වැරදි බව ජනපති කියයි ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා කොළඹ බලා පැමිණි බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබීමේ සිද්ධිය ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ජුනි මාසයේ විදුලි ගාස්තු වැඩිවෙන්න පුළුවන් බව ජනපති කියයි ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය
1 year ago Tags #ceylonwire මැයි දින සැමරුම් : මාළිමාව ගෝල්ෆේස් එද්දී සජබ තලවකැළේ යයි-අත ඩාලි පාරේ මුළුගැන්වෙද්දී අලියා සිරිකොතේ හැංගෙයි අද, 2025 මැයි 1 වැනි දින, ශ්‍රී ලංකාව අන්තර්ජාතික කම්කරු දිනය සමරනු ලබන්නේ රට පුරා විවිධ දේශපාලන පක්ෂ සහ වෘත්තීය