1 year ago Tags #ceylonwire “වාහනේ හැප්පිලා”- පුංචි ඡන්දය මාළිමාව පරදින බව රනිල් කියයි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. දේශපාලන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire ඡන්දෙට බාධාවක් වෙන කතා කියන්න එපා කියල ජනපතිට කියන්න – මැකො ජනපති ලේකම්ට දන්නලා පළාත් පාලන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙස ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire “අපි දිනන්නේ නැති සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා මම කිව්වේ නැහැ” – ජනපති පැහැදිලි කරයි ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන්නොකරන බව තමන් කිසිවිටෙකත් නොකියූ බව ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රකාශයකට සජිත් ‘ටොම් පච’ කියයි පළාත් පාලන ආයතනවලට අරමුදල් වෙන්කිරීම ඒවා පාලනය කරන පක්ෂය මත රඳාපවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී කළ ප්‍රකාශය විපක්ෂ
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ පළවෙනි අවුරුදු පහ ඇතුළත යාපනේ ඉන්ටනැෂනල් ක්‍රිකට් මැච් එකක් බලන්න ජනපති සූදානම් වෙයි(වීඩියෝ) තම පාලනයේ පළමු වසර පහක කාලය තුළ යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනු දැකීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire ජනපති ගැන ටිරාන්ගේ පත්තරේ බොරු කියලා – ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් ගහයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සැළකෙන, ජාතික මැතිවරණ කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇති බවට පළ වූ
1 year ago Tags #ceylonwire ජුනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දෙන බව ජනපති කියයි මේ වසරේ ජුනි මාසයේ සිට නව පවුල් 400,000 කට අස්වැසුම ප්රතිලාභ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද
1 year ago Tags #ceylonwire ලංකාව බංකොලොත්භාවයෙන් මුදවාගැනීමට අපි සමත් වුණා – අගමැති හරිනි ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගැනීමට අවශ්‍ය ආයෝජන ගමට ගෙන ඒමට රජය
1 year ago Tags #ceylonwire ජනකායක් අතර සිරවී සිටි දැරියක් ජනපති අනුර බේරාගනී (වීඩියෝ) සමන්තුරෙයිහි පැවති ජාතික ජන බලවේගයේ රැලියක් අතරතුර ජනාධිපතිවරයා වෙත පැමිණීමට පොරකමින් සිටි ජනකායක් තුළ සිරවී සිටි කුඩා දැරියක් ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ජනපති කෝසලට අවසන් ගෞරව දක්වයි(වීඩියෝ) අභාවප්‍රාප්ත වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය. ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්