
මහවැලි ඉඩම් අක්කර දහස් ගාණක් නළු නිළියන්ට-ක්රිකට් ක්රීඩකයන්ට-මැති ඇමතිලාට බෙදපු හැටි හොයන්න පරීක්ෂණයක් ඇරැඹේ
මහවැලි අධිකාරිය යටතේ බෙදාහරින ලද නමුත් වගා නොකරන ලද විශාල ඉඩම් ප්රමාණයක් ඉහළ පෙළේ පුද්ගලයන්ට පවරා ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්රකාශයක්








