
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලංගොඩ ප්රාදේශීය සභාවේ සභාපති ධුරයට තේරී පත් වූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක රංජිත් උදය කුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අලුතින් පිහිටුවන ලද පළාත් පාලන ආයතනයේ නව සභාපතිවරයා ලෙස ගමඑතිගේ ආරියදාස තේරී පත් වී ඇති බව වාර්තා වේ.
පුරප්පාඩු වූ තනතුර සඳහා බලංගොඩ ප්රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්රයක් ද නිකුත් කර ඇත.
කෙසේවෙතත් අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart