1 year ago Tags #Adani_Green_Energy සුළං බලාගාරය අත්හිටවූ නිසා ඉන්දියාවේ අදානි ලංකාවෙන් අලාභය ඉල්ලයි! අදානි සමූහය මෙරට ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති කිහිපයක් රජය විසින් ඉකුත් මාස කිහිපය තුළ අහෝසි කිරීම හමුවේ
1 year ago Tags #ceylonwire මාළිමාව සභා 219ක බලය පිහිටුවයි ජාතික ජන බලවේගය මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතන 219කට අධික සංඛ්යාවක සිය බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ. ඒ
1 year ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තු පුරප්පාඩුව තාමත් හිස් භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වීම සඳහා ජුනි 20 වැනි දින ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්රී මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ අනුප්රාප්තිකයා සම්බන්ධයෙන් පක්ෂය
1 year ago Tags #ceylonwire විශ්රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න පාකිස්ථානයේ මහ කොමසාරිස් ලෙස වැඩ පටන් ගනී ජාතික ජන බලවේගය වේදිකාවේ හිටපු ජ්යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර සිටි විශ්රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න පාකිස්ථානයේ ශ්රී ලංකා මහ කොමසාරිස්
1 year ago Tags #ceylonwire අතුරුදන්වූ වැලිගම මාළිමා මන්ත්රීලා දෙදෙනා දෙවට වෙරළෙන් සොයාගනී ඊයේ (27) උදෑසන අතුරුදහන් වූ බවට වාර්තා වූ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු ඊයේ සවස ගාල්ලේ දෙවට වෙරළ තීරය අසලදී
1 year ago Tags #ceylonwire වැලිගම ප්රා.සභා ඡන්දය හිතාමතාම කඩාකප්පල් කළ බවට සජබෙන් මාළිමාවට චෝදනා වැලිගම ප්රාදේශීය සභාවේ අද පෙර පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම ප්රමාද කිරීම සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකයින් හිතාමතාම කටයුතු කඩාකප්පල්
1 year ago Tags #ceylonwire වැලිගම ප්රදේශීය සභාවේ මාළිමා මන්ත්රීලා දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ලා අද වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු
1 year ago Tags #ceylonwire නියෝජ්ය ඇමැතිකෙනෙක්ට විරුද්ධව එජාපයේ තලතාගෙන් චෝදනාවක් කොළඹ මහනගර සභාවේ මන්ත්රී සඳමාලි උළුවිටගේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්යවරයකු පොලිසියට බලපෑම් කිරීමට උත්සාහ කළ බව එක්සත් ජාතික පක්ෂ
1 year ago Tags #ceylonwire චෝදනා එල්ල වන පොලිසියේ 2000-3000ක් ගැන විමර්ශන පටන් අරන් ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු, මත්ද්රව්ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන විෂමාචාර සම්බන්ධ පොලිස්
1 year ago Tags #ceylonwire ඊශ්රායල – ඉරාන යුද්ධය ගැන ශ්රී ලංකා රජයේ ස්ථාවරය මෙන්න යුද්ධයට දැඩිව විරුද්ධ බවත්, යුද ගැටුම් කිසිසේත් අනුමත නොකිරීම රජයේ ස්ථාවරහ බවත් කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි. අද පැවැති