
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහරදීමකින් ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනී උළුවඩුගේ සඳමාලිගේ තත්ත්වය සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) කොළඹ ජාතික රෝහලට ගියේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කොළඹ මහනගර සභා මන්ත්‍රීවරියක වන සඳමාලි, ජුනි 16 වැනි දින කොළඹ නව නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවති විශේෂ සභා සැසිවාරයට සහභාගී වී නිවසට යමින් සිටියදී හඳුනානොගත් කණ්ඩායමක් විසින් පහර දී ඇති බව වාර්තා විය.
ප්‍රහාරයෙන් ඇය තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
මෙම ප්‍රහාරය පිටුපස ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සිටින බවට සඳමාලි චෝදනා කර තිබේ.
කෙසේවෙතත්, රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart