
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරාධිපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට එල්ල වන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි.
සතිපතා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, රහස් ඡන්දය පැවැත්වීමේදී කොමසාරිස්වරිය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඇති බවයි.
ඇය පක්ෂග්රාහී හෝ ඒකපාර්ශ්වික ආකාරයකින් ක්‍රියාකළ බවට එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.
පුළුල් එකඟතාවයකින් තොරව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමෙන් ජයසුන්දර ආණ්ඩු පක්ෂයට පක්ෂපාතී බවට සමගි ජන බලවේගය චෝදනා කිරීමෙන් පසුව මෙම ප්‍රතිචාරය පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart