9 months ago Tags #ceylonwire නාමල් නිසා සජිත් බයවෙයි | රනිල් එක්ක දීග යන්න කැමති වෙයි | “මට වැරදුණා” කියලත් කියයි(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස බාරගෙන තිබේ. ඊයේ දිනයේ මෙම තීරණය
9 months ago Tags #ceylonwire රටේ ලොකුම ප්‍රශ්නෙ රජයට අපේක්ෂිත ආදායම නොලැබීම බව හිටපු මුදල් ඇමැති කියයි රට මුහුණ පා සිටින බරපතලම ගැටලුව වන්නේ අපේක්ෂිත ආදායම උපයා ගැනීමට රජය අපොහොසත් වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
9 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ “ඊයේ නුගේගොඩ වැඩේ නාමල් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් නෙමෙයි” – ‘කුමාරයා’ කියපු කටින්ම හරීන් නාමල්ට අරී ඊයේ නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය නාමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොව රජයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් සිදුකළ බව එක්සත්
9 months ago Tags #ceylonwire ණය ප්‍රශ්නේ වැඩියෙන්ම බලපාන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට – රවී කරුණානායක ලංකාව ණය ගෙවීම පැහැර හැරිය හොත් ඉන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බව එක්සත් ජාතික පක්ෂයේ
9 months ago Tags #ceylonwire දින 07ක් තුළ රටේ ණය තොගය රු.බිලියන 300 කින් ඉහළ ගිහින් දින 07 ක් තුළ රටේ ණය තොගය රුපියල් බිලියන 300 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
9 months ago Tags #ceylonwire එපා කියද්දී නුගේගොඩ පාරේ හයිකරපු ලවුඩ්ස්පීකර් පොලිසියෙන් ගලවයි නුගේගොඩ විපක්ෂයේ රැලිය සඳහා සූදානම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර, දැනට පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය
9 months ago Tags #ceylonwire පොහොට්ටු රැලිය මගහැර රනිල් පාන්දරම චෙන්නායි යයි හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළීන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය
9 months ago Tags #ceylonwire “අපි හෙට නුගේගොඩට යැවෙන එකක් නෑ” – යනවද? නැද්ද? ඇහුවාම සජබ මහලේකම් අමාරුවෙන් උත්තර දෙයි(වීඩියෝ) හෙට නුගේගොඩදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු විරෝධී රැලියට සහභාගී වනවාද නැද්ද යන්න වාර්තාකරුවන් විමසූ අවස්ථාවේදී, සමගි ජන බලවේගයේ
9 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට අලුතින් බඳවාගන්න බරත් රටේ ජනතාව පිට තමයි – රවී කියයි ශ්‍රී ලංකාව යනු ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් සිටින රටවල් අතරින් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
9 months ago Tags #ceylonwire යටියන්තොට ප්‍රා.සභාවේ අයවැයත් මාළිමාව පරදී ජාතික ජන බලවේගය පාලනය කරන යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද ඡන්ද හතරකින් පරාජයට පත්විය. වතු කම්කරුවන් සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ