
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පක්ෂ දෙකකට වෙන්වී බෙදී නොසිටියේ නම් ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිපලය පැහැදිලි ලෙසම වෙනස්වීමට ඉඩ තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එය හුදෙක් ආත්මාර්ථකාමීත්වය මූලික කරගනිමින් සිදු කළ ගමනක් බවයි.
කුමන පක්ෂයක් වුව ද මැතිවරණයක් වෙනුවෙන් තරග කරන්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් වුව ද එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම තුළින් ඇතැම් පිරිසකට වාසි සිදුවූ බව ද ඔහු පැවසුවේය.
එක් කණ්ඩායමක ආත්මාර්ථකාමී ගමනකින් හිමිවූයේ අනපේක්ෂිත ප්‍රතිපලයක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart