
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ දෙකක් ලෙස බෙදී වෙන්වී දේශපාලනයේදී දිගු ගමනක් යා නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට ද සිදුව ඇත්තේ එවැන්නක් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ බව පක්ෂ දෙකේ බහුතරයකට අවබෝධ වී ඇතැයි තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක් දෙකඩවීමෙන් අනිසි ප්‍රයෝජන ලබා ගන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන පිරිසක් බවයි.
පක්ෂ දෙකක් ලෙස බෙදී වෙන්වී යන ගමනේදී බිහිවී ඇති නව දර්ශනය කිසිවෙකුත් පිළිගෙන නොමැති බවත්, ඉකුත් මැතිවරණවලදී පක්ෂ දෙකටම පසුබෑමට සිදුවූයේ එම හේතුව නිසා බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart