
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදු කළේය.
එහිදී ඔහු පැවසුවේ අදාළ වාර්තා අවසන් කර ඒවායේ වත්මන් තත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රශ්නයක් යොමු කිරීම සඳහා කතානායක කාර්යාලයට ඉදිරිපත් කළ නමුත් අධිකරණ කටයුත්තක් සිදුවන බැවින් ඒ සඳහා පිළිතුරු ලබාදිය නොහැකි බව තමාට දන්වා ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව තුලදී පාස්කු ප්‍රහාරය, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන බව සහ ඒවාට අදාළව ද නඩු කටයුතු පවතින බවයි.
එවන් පසුබිමක් තුළ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ද්විත්ව ස්වරූපයකින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart