3 days ago Tags #අධිචෝදනා ‘ගෝටා ගෝ හෝම්’ ප්‍රහාරය | මහින්ද රාජපක්ෂ අතහැර ඉතිරි අයට නඩු පැවරීමට නීතිපති තීරණය කරයි ‘අරගලය’ සමයේ ගාලු මුවදොර ‘ගෝටා ගෝ හෝම්’ විරෝධතාකරුවන්ට 2022 මැයි මස එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව
3 weeks ago Tags #ceylonwire රත්තරං තුවක්කුව පත්තු වෙයි | දුමින්දට අධිචෝදනා භාරදෙයි රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා
4 weeks ago Tags #ceylonwire W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට දේශබන්දුට එරෙහිව අධිචෝදනා ගොනුකරයි වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත. 2023 දෙසැම්බර්
4 weeks ago Tags #ceylonwire අවුරුදු 13 කට පසු හෙළිවූ අමුතුම පැටළිල්ල | මල්ලි කරපු මංකොල්ලයට නඩු වැටී වසර ගණනාවක් උසාවි ගිය අයියා නිදහස් පුද්ගල අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වසර 13ක් පුරා මංකොල්ලකෑමේ නඩුවකට අසත්‍ය ලෙස අධිචෝදනා ලබා සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා
1 month ago Tags #ceylonwire මිලියන 25ක බඩඉරිඟු සගයන්ට කවපු හිටපු ඇමති එස්.එම්.ට වැඩ වරදී | මහේස්ත්‍රාත් අධිකරණය නඩුව වසයි | කෙළින්ම මහාධිකරණයට ගෙනයයි 2015 ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් දේශපාලන හිතවතුන් අතර බීජ බඩඉරිඟු බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින
2 months ago Tags #ceylonwire රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධිය| හිටපු ඇමැති දුමින්ද දිසානායකට නීතිපතිගෙන් අධිචෝදනා හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව
3 months ago Tags #ceylonwire හොර ඔප්පු හදා රජයේ ඉඩමක් විකිණීමට තැත්කිරීම | මර්වින්-ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා බාරදෙයි ව්‍යාජ ලේඛන භාවිත කරමින් කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් විකිණීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය
3 months ago Tags #ceylonwire ජීවිත තර්ජන නිසා ‘හරක් කටා’ සහ ‘මිදිගම රුවන්’ මින්පසු උසාවි එන්නේ නැහැ | නඩු විභාගය ඔන්ලයින් ක්‍රමයට කරන්න මහාධිකරණයෙන් නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පලායාමට තැත්කිරීමේ සිද්ධියට අදාළව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සහ
3 months ago Tags #ceylonwire “තනිවම කුමන්ත්‍රණය කරන්න බෑ” | යෝෂිත රාජපක්ෂ සහ 98 හැවිරිදි ඩේසි ආච්චිගේ නඩුවේ තීන්දුව ජූලි 3 දා තමන්ගේ 98 හැවිරිදි වියේ පසුවන මිත්තණිය සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට එල්ල වී ඇති චෝදනාවට එරෙහිව යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත්
4 months ago Tags #ceylonwire බඩඉරිඟු වංචාවට එස්.එම්. චන්ද්‍රසේනට අධිචෝදනා ගොනුකරයි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා