
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිචෝදනා දෙකක් ඉදිරිපත් කර ඇත.
ගොනුකර ඇති චෝදනා පත්‍රයට අනුව, 2014 ජනවාරි මස 01 වනදාත් 2014 දෙසැම්බර් මස 31 වනදාත් අතර කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබාදීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක ප්‍රමාණයක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
එම ක්‍රියාව තුළින් ඔහු අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන ‘දූෂණය’ නමැති වරද සිදු කර ඇති බව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart