
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ලේඛන භාවිත කරමින් කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් විකිණීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පුද්ගලයින් හයදෙනකුට නීතිපතිවරයා බදාදා (15) දින අධිචෝදනා භාර දී තිබේ.
ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අධිචෝදනා භාරදීම සිදුකර ඇත.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ සමදරි පියසේන විත්තිකරුවන් එක් එක් අය වෙත මෙම අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.
මෙසේ අධිචෝදනා භාරදුන් විත්තිකරුවන් හයදෙනා වන්නේ:
* හිටපු අමාත්‍ය මර්වින් සිල්වා
* හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර
* නවීන් වීරකෝන්
* මිල්රෝයි පෙරේරා
* ජයන්ත කබ්රාල්
* සරත් එදිරිසිංහ
ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් කිරිිබත්ගොඩ පිහිටි රජය සතු දේපළක් විකිණීමට මෙම විත්තිකරුවන් උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනා මත පදනම්ව මෙම නඩුව පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart