1 month ago Tags #ceylonwire ඇප හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව 3,300කට වැඩි පිරිසක් සිරගෙවල්වල ඇප තැන්පත් කිරීමට සහ නියම වූ දඩ මුදල් ගෙවාගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා 3,371 දෙනෙකුගෙන් යුත් රැඳවියන් පිරිසක් වසර ගණනාවක්
1 month ago Tags #ceylonwire ජැෆ්නා කිංග්ස් සම හිමිකරු භානුකට-දුනිත්ට-අවිශ්කට තරග පාවා දෙන්න ඩොලර් මලු දෙන්න හදලා තරග පවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැණුනු ජැෆ්නා කින්ග් කණ්ඩායමේ සම හිමිකරු වන
1 month ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් අලුතින් අස්ථි කොටස් 11ක් හමුවෙයි | ඇඟිල්ලක රැඳුණු තඹ මුදුවක්ද සොයාගැනේ චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ දින සිදුකළ කැනීම්වලදී අලුතින් සැකිලි අවශේෂ 11ක් හඳුනාගෙන තිබේ. ඒ අතර ඇඟිලි අස්ථියක තවමත් රැඳී පවතින
1 month ago Tags #ceylonwire අවුරුදු අටක කුරුණෑගල පාසල් දරුවෙක් කාර් එකකට ගිනි තිබ්බාද? | පොලිසිය මෙහෙම කියයි පාසලක තිබූ මෝටර් රථයකට අට හැවිරිදි දරුවෙකු විසින් ගිනිතැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය
1 month ago Tags #ceylonwire අරක්කු ලයිෂන් කේස් එකකට එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයෙන් පිහි-මන්නා කතුරු-කියත් තොගයක් මතුවෙයි | හිරගෙදරම හදලා | පහරදීමකට සූදානම් කරලා! මීගමුව බන්ධනාගාරයේ පසුගිය 06 වැනිදා සිදුවූ ගැටුම අතරතුර පහරදී අමානුෂික ලෙස වධදී නිලධාරීන් 08 දෙනෙක් ඝාතනය කළ රැඳවූවන් හඳුනා ගැනීමට
2 months ago Tags #ceylonwire රිටිගල රක්ෂිතයේ මී කැඩූ අයෙක් උසාවි දමයි රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළට නීති විරෝධීව ඇතුඑ වී මීමැසි ජනපදයක් විනාශ කළ පුද්ගලයකු වනජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire මරණ දඬුවම හමුවේ වුවද ලබන දෙසැම්බරයේදී බංග්ලාදේශයට පැමිණ භාරවන බව ෂීක් හසීනා කියයි තමන්ට එරෙහිව මරණ දඬුවම නියම වී ඇති සහ තම පක්ෂය තහනම් කර ඇති පසුබිමක වුවද, ඉන්දියාවේ පිටුවහල්ව සිටින තමන් සහ
2 months ago Tags #ceylonwire සලේට රහස් කියන්නට මනෝරි අවසර ඉල්ලයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ විසින් ශ්‍රී ලංකා
2 months ago Tags #ceylonwire රනිල්ට සහ සමන්ට එරෙහි නීතිමය පියවර ගැන නීතිපති ස්ථාවරය සැප්තැම්බර් 30 වැනිදා දැනුම්දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්(වීඩියෝ) රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව ගනු