
අනවසර විදුලි වැටකින් අසල්වැසියා මරාදැමූ පුද්ගලයාගේ මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි | ෂෝට් කට් එක වහලා කරන්ට් එක ඇදලා
තම ඉඩම වටා නීතිවිරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැන්වලින් විදුලිසැර වද්දා අසල්වැසියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වී මරණ දඬුවම නියම









