1 week ago Tags #ceylonwire නාවලපිටිය නගරාධිපතිගේ පුතා සහ බෑනා පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රිය අනතුරක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගරාධිපතිවරයාගේ පුත්රයා සහ බෑනා පොලිසිය
1 week ago Tags #ceylonwire අයිස් එක්ක ඇල්ලූ මහින්ද රිමාන්ඩ් රඳවාගෙන ප්රශ්න කරනු ලැබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර
1 week ago Tags #news ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්රතික්ෂේප කෙරේ ‘සිරිලිය සවිය’ අරමුදල් ගිණුමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශිරන්ති රාජපක්ෂ විසින්
1 week ago Tags #ceylonwire නඩු පෝලිමක් මැද්දේ විමල් හදිස්සියේ චීන එම්බසියට යයි ප්රසිද්ධ රැලියකදී කරන ලද ප්රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට මුහුණ දීමේ අවදානමක පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්
1 week ago Tags #ceylonwire දුම්රිය-අලි ගැටුම් වැළැක්වීමේ පියවර ගැන අධිකරණයට වාර්තාවක් දෙන්න | දුම්රිය දෙපාර්තමේන්තුවට සහ රාජ්ය ආයතනවලට උසාවියෙන් නියෝග උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල දුම්රිය ධාවනය හේතුවෙන් වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීමේ සංශෝධිත පියවර ඇතුළත් පරිසර බලපෑම් ඇගයීම්
1 week ago Tags # ඉතිරිකිරීමේ_බැංකුව ළමා රෝහලට සී.ටී.ස්කෑනර් යන්ත්රයක් පරිත්යාග කරන්න කියා ඉතිරිකිරීමේ බැංකුවෙන් ගත් මිලියන 10යේ චෙක් එකෙන් සිරිලිය ‘ටොරිංටන් පෙදෙසින්’ ගෙයක් මිලදී අරගෙන! රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑනර් යන්ත්රයක් ලබාගැනීමට ‘කාල්ටන් සුව උදාන’ ව්යාපෘතිය විසින් කරන ලද ඉල්ලීමක් මත, ජාතික ඉතිරිකිරීමේ
2 weeks ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට සිරිසේන ‘ජනාධිපති සමාව’ දීම රනිල් සාධාරණීකරණය කරයි 2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසන්නේ, එම භික්ෂුව සිරදඬුවම්
2 weeks ago Tags #ceylonwire මරණ දඬුවම නියම වූ අනෝජන් සිවරාසා වෙනුවෙන් අද සෞදි ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් සමාජ මාධ්ය සටහනක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසාගේ දඬුවම ලිහිල්
2 weeks ago Tags #120_සුඛෝභෝගී-බස්-රියදුරු මෙට්රෝ බස් රථයක හිතාමතා හැපූ 120 සුඛෝභෝගී බස් රියදුරු අත්අඩංගුවට | ලක්ෂ 3ක අලාභයක් | ඇප නැතිවෙන්න පොදු දේපළ පනත යටතේ නඩු කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්රදේශයේදී මෙට්රෝ බස් රථයක් හිතාමතා අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාර්ග අංක 120 ‘හොරණ – කොළඹ’
2 weeks ago Tags #ceylonwire නවී පිල්ලේට නොබෙල් තෑග්ග ලබාදෙන බවට ප්රකාශයට පත්කර පැය කිහිපයකට පසු ඇමෙරිකාව ‘අන්තර්ජාතික අපරාධ අධිකරණය’ට සම්බාධක පනවයි හිටපු අන්තර්ජාතික අපරාධ අධිකරණ (ICC) විනිසුරුවරියක වන නවි පිල්ලේට 2026 නොබෙල් සමතුලිතතා/සාම ත්යාගය පිරිනමා පැය කිහිපයකට පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්