8 months ago Tags #ceylonwire ජොන්ස්ටන් අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක් යොදවයි ලංකා සතොස ආයතනයට අයත් ලොරියක් අවභාවිත කරමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
8 months ago Tags #ceylonwire පෞද්ගලික ආයතනයකට T56ක් විසිකළ දෙන්නෙක් රිමාන්ඩ් | එක්කෙනෙක්ට ඇප පෞද්ගලික ආයතනයකට ටී-56 ගිනි අවියක් විසිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක
8 months ago Tags #'දිට්වා'_සුළිකුණාටුව ‘දිට්වා’ සුළිකුණාටුව ගැන අනතුරු ඇඟවීම් කළේ නෑ | රජයට එරෙහිව විපක්ෂය නඩු පවරයි | පෙත්සම ජන.15ට කළින් ශ්‍රේෂ්ඨාධිකරණයට ‘දිට්වා’ සුළිකුණාටුවේ අනතුරු ඇඟවීම් පිළිබඳව රජය මහජනතාවට කල්තියා දැනුම්දීමට සහ නිසි ආරක්ෂක පියවර ගැනීමට අපොහොසත් වීම අභියෝගයට ලක්කරමින් ඒකාබද්ධ විපක්ෂය
8 months ago Tags #ceylonwire ස්වාධීන මාධ්‍යයට අත තිබ්බොත් බලාගෙනයි – සජිත් කියයි ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. එවැනි පියවරක් වැළැක්වීම සඳහා තම පක්ෂය සියලු
8 months ago Tags #ceylonwire පොලිස් චෝදනා හිරු ටීවී ප්‍රතික්ෂේප කරයි | ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් බවට අනතුරු අඟවයි ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන හිරු මාධ්‍ය ජාලය, තම ආයතනයට එරෙහිව මෑතකදී ගත් ක්‍රියාමාර්ග ජනමාධ්‍ය නිදහසට
8 months ago Tags #CBP_Home රටින් යන්න යනවා නම සංක්‍රමණිකයන්ට ඩොලර් 3000ක් දෙන්න ඇමෙරිකාව පොරොන්දු වෙයි එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරටින් ස්වේච්ඡාවෙන් පිටව යෑමට කැමති ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් සඳහා නව දිරිගැන්වීමක් නිවේදනය කර ඇත.
8 months ago Tags #ceylonwire බේබදු ටෙස්ට් එක කරන්න පොලිසියට අලුත් බැලුම් කට්ටල 75,000ක් ලැබිලා පොලිසියට නව ශ්වසන පරීක්ෂණ පරීක්ෂණ කට්ටල 75,000ක් ලැබී ඇති අතර, ඒවා දැනට රට පුරා සියලුම පොලිස් කොට්ඨාශවලට බෙදාහරිමින් පවතින බව
8 months ago Tags #ceylonwire හිරේ ඉන්න ඉම්රාන්ට සහ බිරිඳට වසර 17ක සිරදඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී, පාකිස්තාන වගවීමේ අධිකරණයක් ඔවුන් දෙදෙනාට වසර
8 months ago Tags #ceylonwire තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ නඩුව | හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මුදාහැරිම ගැන ගැටළුවක් | නීතිපති නඩුව ඇදගෙන යනවා! කප්පම් ලබාගැනීමට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ප්‍රකාරව මුදාහරින ලද හිටපු ආරක්ෂක මාණ්ඩලික
8 months ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතන චෝදනා | දිලිත්ගේ පක්ෂයේ අබ්දුල් සමඩ් යළි රිමාන්ඩ් මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත