8 months ago Tags #.යූ._ වූට්ලර් රන්වල ආරක්ෂා කරන්න විජිත පෙරට එයි හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර පිළිබඳව ඇතැමුන් විසින් දේශපාලන මැදිහත්වීම් සහ එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිට
8 months ago Tags #ceylonwire අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඊයේ
8 months ago Tags #ceylonwire රිමාන්ඩ් කර සිටි සීබීට ඇප ලැබෙයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ඇප මත
8 months ago Tags #ceylonwire ගල්නෑවෙන් ප්‍රාඩෝ ජීප් රථයක් සහ රන්භාණ්ඩ කොල්ලකෑ 6 දෙනෙක් අල්ලයි ප්‍රදේශයේ නිවාස කොල්ලකා රුපියල් මිලියන 57කට වඩා වටිනා ටොයොටා ප්‍රාඩෝ ජීප් රථයක්, මුදල්, රන් ආභරණ සහ අනෙකුත් දේපළ සොරකම් කිරීම
8 months ago Tags #ceylonwire පරිස්සමට තියපු දෙහිවල පරෙයියාව බලාගත්තු සේවකයාම උස්සලා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත කම්මල (වඩුමඩුව) ආසන්නයේ කූඩුවක රඳවා සිටි පරෙවියකු සතුන් භාරව සිටි සේවකයා විසින් සොරකම් කර
9 months ago Tags #ceylonwire “ඩයනාගේ පැටිකිරිය එළිකළේ දේශපාලනේ නිසා නෙවෙයි” – ඕෂල උසාවියට කියයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකළේ දේශපාලනමය අරමුණකින් නොවන බව ඕෂල හේරත් කොළඹ
9 months ago Tags #ceylonwire තරුණයෙක් හප්පා පළායෑම | පාඨලීගේ ඇපෑල අහන්න විනිසුරු මඩුල්ලක් පත්කරයි රිය අනතුරකින් තරුණයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා බලරහිත කරමින් නියෝගයක් නිකුත් කරන
9 months ago Tags #ceylonwire සහකාරියගේ පුතාගේ කොසු පාරකින් 51හැවිරිදි අයෙක් මරුට බුත්තල පොලිස් වසමට අයත් බුත්තල පැල්වත්ත ජනාවාස 11 ප්‍රදේශයේ පුද්ගලයකු කොසු මිටකින් පහරකා, තුවාල ලබා රෝහල්ගතව සිටියදී මොනරාගල දිස්ත්‍රික් මහ
9 months ago Tags #ceylonwire අර්ජුන රණතුංගත් අත්අඩංගුවට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) රුපියල් මිලියන 800 කට ආසන්න මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය
9 months ago Tags #ceylonwire රු.කෝටි 20ක කුෂ් එක්ක කටුනායකදී පුද්ගලයෙක් අත්අඩංගුවට කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 200 ක් පමණ වටිනා නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු