9 months ago Tags #ceylonwire ලලිත්-කුගන් ගෝඨා වටේ හොල්මන් කරයි | මරණ තර්ජන ගැන දිවුරුම් ප්‍රකාශයක් දෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් ගෝඨාට නියම කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 6 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස
9 months ago Tags #ceylonwire රුපියල් කෝටි 184ක වන්දියක් රජයට ගෙවන්න කබ්රාල්ට නියම කරයි 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය
9 months ago Tags #ceylonwire ලුණුවිල හෙලිකොප්ටර් අනතුර වෙච්ච විදිහ සහායක නියමුවා උසාවියේදී හෙළිකරයි වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 යානය අනතුරට පත්වීමට පෙර එහි තාක්ෂණික දෝෂයක්
9 months ago Tags #ceylonwire තරග පාවාදීම – ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරු වරද පිළිගනී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු සහ “දඹුල්ල තන්ඩර්ස්” කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ජනවාරි
9 months ago Tags #ceylonwire හිරුණිකාගේ වීදි නාට්‍ය නඩුව මාර්තු 16 නැවත කැඳවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් සැකකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මාර්තු 16 වැනි දින නැවත කැඳවීමට
9 months ago Tags #ceylonwire සංවර්ධන නිලධාරීන්ට ළඟදීම ගුරු පත්වීම් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස පත් කිරීම වළක්වා තිබූ අධිකරණ නඩුව අවසන් වීමත් සමඟ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනමින් කටයුතු
9 months ago Tags #ceylonwire මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්ගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ඉවත දමයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
9 months ago Tags #ceylonwire අහිකුණ්ඨක ගෑනුකෙනෙක් නටවමින් හිටපු රිළවා සුද්දියෙක්ව සපා කාලා අහිකුණ්ඨක කාන්තාවක සතුව සිටි රිළවකු උණවටුන වෙරළ තීරයේ දී සංචාරකයකු සපා කෑම නිසා එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. රිළවකු සහ
9 months ago Tags #ceylonwire තරග පාවාදීමේ චෝදනා එල්ල වූ සචිත්රගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියකට අදාළව තරග පාවාදීමේ චෝදනාවකට ලක්ව සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට පනවා තිබූ විදේශ ගමන්
9 months ago Tags #ceylonwire අවුරුදු හයකදී 1000ක් හිරෙන් පැනලා | 554ක් තවමත් නිදැල්ලේ | ඇප ලැබුණත් තවත් 1,252ක් තවමත් ඇතුළේ මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතල අඩුපාඩු හේතුවෙන් පසුගිය වසර හය තුළ ඒවායේ රඳවා සිටි සිරකරුවන් හෝ සැකකරුවන් 995 දෙනකු