9 months ago Tags #CCTV_දර්ශන හිතාමතාම ‘බ්ලැකී’ව මෝටර් රථයට යටකළ කාන්තාවට අමතක නොවන පාඩමක් මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන්
9 months ago Tags #ceylonwire මඩකළපුවේ හත පටළවලා තියෙන්නේ පුරාවිද්යාවලු! | බෝඩ් ගැලෙව්වේ ප්‍රා.සභාවෙන් අවසර ගත්තේ නැති නිසාලු | මේක කාගේ හරි කුමන්ත්‍රණයක්ද?(වීඩියෝ) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාලච්චේන ප්‍රදේශයේ නාම පුවරු සවිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ වැරදි පුවත් ප්‍රචාරය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන්
9 months ago Tags #ceylonwire විරංජිත් තාඹුගල වරද පිළිගනී 2019 වර්ෂයේ තුන්වැනි කාර්තුවට අදාළ වැට් බදු වර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ
9 months ago Tags #ceylonwire මෙතන ලක්ෂ 1785ක රට සිගරට් | එයාපෝට් එකෙන් පන්නන්න හදනකොට මාට්ටු රුපියල් මිලියන 178.50 ක් වටිනා විදේශීය රටක නිෂ්පාදිත සිගරට් තොගයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ
9 months ago Tags #ceylonwire නාමල් නීති විද්‍යාලයට ගියහැටි හොයන්නැයි අල්ලස් එකට පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම වටා ඇති බව කියන අක්‍රමිකතා
9 months ago Tags #ceylonwire පරිවාසයෙන් පිටවන බොහෝ තරුණියන් නවතින්නේ ලිංගික රැකියාවල බව හෙළිවේ මෙරට වයස අවුරුදු 18 දී පරිවාස හා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලින් ඉවත්වන බොහෝ තරුණියන් ලිංගික රැකියාවලට යොමුවන බවත්, ඊට හේතුව වී
9 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ සිද්ධියට බලංගොඩ කස්සප භික්ෂුවට උසාවියෙන් නොතීසි | ඉන්න තැනක් හොයාගන්න නැතිලු බලංගොඩ කස්සප නමැති භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (24) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් නොතීසි
9 months ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධකරුවන් වැඩි කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන්න ලබන මාසේ නව පනතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවන් තවදුරටත් රඳවා තබා ගැනීමට සහ චෝදනා ගොනු කිරීම සඳහා වන
9 months ago Tags #ceylonwire අධිකරණ සේවා කොමිසමේ වැඩ ගැන හොයන්න විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සැක සහිත හැසිරීමක් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස සමගි ජන බලවේගය, ශ්‍රී
9 months ago Tags #ceylonwire බැසිල් 21 ලංකාවට එන්න ප්ලෑන් කරලා | පස්සේ ටිකට් කැන්සල් කරලා(වීඩියෝ) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන පසුව ඒවා අවලංගු කර ඇති බව අධිකරණය හමුවේ