8 months ago Tags #ceylonwire ලොකු ලොකු නඩු කීපෙක බඩු ළඟදීම එළියට | සාක්ෂි විනාශ කරපු අයත් අල්ලන්න සූදානම් ඉහළ පෙළේ නඩු කිහිපයක විමර්ශන ඉදිරියට යමින් පවතින බවත් නඩුවලට සම්බන්ධ තීරණාත්මක සාක්ෂි විකෘති කළ හෝ විනාශ කළ අය හඳුනාගැනීම
8 months ago Tags #ceylonwire T56 තුවක්කුවක් එක්ක මීටියාගොඩදී අල්ලපු සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර T56 ගිනි අවියක් සහ උණ්ඩ 16ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මීටියාගොඩ
8 months ago Tags #ceylonwire මාකඳුරේ මධුෂ්ට තුවක්කුවක් දුන් කේස් එකට ඩග්ලස්ට ඇප සංවිධානාත්මක අපරාධකරුවෙකුට ගිනිඅවියක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඇප ලබා
8 months ago Tags #ceylonwire කසිප්පු විෂ වී 6 දෙනෙක් මියයෑම – ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කෙරේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු රෝහල් ගතකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය
8 months ago Tags #ceylonwire විජේගේ අලුත්ම චිත්‍රපටය ‘ජන නායගන්’ එළිදැක්වීම අන්තිම මොහොතේ කල්දමයි තලපති විජේ රංගනයෙන් දායක වන ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම, අවශ්‍ය වාරණ සහතිකය ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් කල්දමා තිබේ. එය
8 months ago Tags #ceylonwire ලේකම්වරියට චණ්ඩි පාට් දැමූ මතුගම සජබ සභාපතිට ඇප මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. ඒ අනුව, අද (08) නඩුව කැඳවූ
8 months ago Tags #ceylonwire අනුන්ගේ දේපළ තමන්ගේ වගේ බදුදීපු කාන්තාවක් අවුරුද්දකට ඇතුළට දමයි වෙනත් පුද්ගලයකුට අයත් දේපළක් තුන්වැනි පාර්ශවයකට බදුදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවකට ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වසරක සිරදඬුවමක් නියමකර ඇත.
8 months ago Tags #ceylonwire රු.මිලියන 700ක කුෂ් ගෙනා ව්‍යාපාරිකයෙක් කටුනායකදී කොටු රුපියල් මිලියන 700 ක් පමණ වටිනා කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය ශ්‍රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire යුද්ධයේදී එල්ටීටීඊය හංගපු උණ්ඩ තොගයක් වාකරෙන් සොයාගනී යුද්ධයේදී එල්ටීටීඊය විසින් සඟවා තිබූ බවට සැකකෙරෙන අවි තොගයක් වාකරේ සම්බු කලපුව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන ඇත. පොලිසියට අනුව, වාලච්චේන
8 months ago Tags #ceylonwire රිමාන්ඩ් කළ ජොනී පුතාලා දෙන්නත් එක්ක බන්ධනාගාර රෝහලේ අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනාද මහර බන්ධනාගාරයේ