
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම පියා අධිකරණයේදී සාක්ෂි දෙන ආකාරය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (24) රුපියල් 10,000ක දඩයක් නියම කළේය.
කොළඹ අංක 2 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී තම පියා සාක්ෂි දෙන ආකාරය රූගත කිරීම සඳහා තම ජංගම දුරකථනය භාවිත කළ බවට පොලිසිය වාර්තා කිරීමෙන් පසු කොළඹ පදිංචි කාන්තාවට දඩ නියම කෙරිණි.
අධිකරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු සිද්ධිය නිරීක්ෂණය කර සැකකාරිය ජංගම දුරකථනය සමග කෙසෙල්වත්ත පොලිසියට භාර දී තිබේ.
ඒ අනුව අවසරයකින් තොරව දර්ශන පටිගත කර ඇති බව විමර්ශකයන් අධිකරණයට දැනුම්දුන්නේය.
නඩුව කැඳවූ විට, සැකකාරිය වරද පිළිගැනීමෙන් පසු දඩ නියම කෙරිණි.
අනාගතයේදී එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි යෙදීමට එරෙහිව මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කළ අතර වීඩියෝ දර්ශන ඇගේ දුරකථනයෙන් මකා දැමීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart