
“කාටවත් ප්‍රාන්ත රාජ්‍යයන් පවත්වාගෙන යන්න බෑ | මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ” – පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ)
මඩකලපුව ආශ්‍රිතව පුරාවිද්‍යා පරිශ්‍රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. වාලච්චේන සක









