
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
84 හැවිරිදි වයෝවෘධ පුද්ගලයෙක් 79 හැවිරිදි සිය බිරිදට පහරදී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත, දෙල්පාවත්ත, මහගම ප්රදේශයේ පදිංචිව සිටි ජි. නන්දාවතී නැමැත්තියකි.
මරණකාරිය සහ සැමියා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් අනතුරුව සැකකාර සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර 84 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart