9 months ago Tags #ceylonwire මෙතන ලක්ෂ 1785ක රට සිගරට් | එයාපෝට් එකෙන් පන්නන්න හදනකොට මාට්ටු රුපියල් මිලියන 178.50 ක් වටිනා විදේශීය රටක නිෂ්පාදිත සිගරට් තොගයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ
9 months ago Tags #'රටම_එකට' කුඩු ගැන කතාකරන්න ජනපති සංගීත්ව කැඳවයි විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. විෂ
9 months ago Tags #ceylonwire රටම කළඹා මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ කෝරලේපත්තු ප්‍රා.සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප | වැඩේ සමථ කරගන්න පුරාවිද්‍යාව එකඟ වෙලා! වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන්
9 months ago Tags #'සීතා_මෑණියෝ' ගිනියම් ගිරයකින් දැරියක් පිළිස්සූ ‘සීතා මෑණියෝ’ අත්අඩංගුවට රෝගීන් සුව කිරීමේ බලයක් ඇති බව පවසන සහ ‘සීතා මෑණියෝ’ ලෙස ප්‍රසිද්ධ කාන්තාවක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය
9 months ago Tags #ceylonwire මනුෂ යටතේ විදේශ සේවා එකේ සභාපතිකම කරපු හිල්මි රිමාන්ඩ් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.එම්.එම්. හිල්මි දෙසැම්බර් 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
9 months ago Tags #ceylonwire උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් අල්ලස් ගන්නකොට අල්ලයි ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරමින්
9 months ago Tags #ceylonwire Wi-Fi ඇන්ටනා දෙනවා කියලා රු. මිලියන 36ක් වංචා කරලා – දෙන්නෙක් රිමාන්ඩ් පෞද්ගලික සමාගමකට Wi-Fi ඇන්ටනා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 36කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
9 months ago Tags #40_හැවිරිදි බෙහෙත් ගන්න ආපු තරුණියකට ලිංගික අතරවරයක් කළා කියන වෑතර රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට කහතුඩුව වෑතර දිස්ත්‍රික් රෝහලේදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රතිකාර ලබා ගැනීම
9 months ago Tags #ceylonwire මඩකලපුව පුරාවිද්‍යා නාමපුවරු ගැලවීම – එක් අයෙක් අත්අඩංගුවට | වාලච්චේන ප්‍රා.සභා සභාපති ප්‍රදේශයෙන් පළාගිහින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක ස්ථානවල පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. මඩකලපුවේ කිරාන් ප්‍රදේශයේදී
9 months ago Tags #ceylonwire මේ චොකලට් නෙමෙයි | කටුනායකින් හොයාගත්තු චොකලට් ටින්වල දාපු රු.මිලියන 250ක කොකේන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් කොකේන් පුරවා තිබූ චොකලට් ටින් සොයාගැනීමෙන් පසු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කරගෙන ඇත. සිද්ධිය