9 months ago Tags #ceylonwire දකුණු මුහුදේදී අල්ලපු කුඩු කිලෝ 300ට සැකපිට සජබ සඳලංකාව සංවිධායක වසන්ත ජයකොඩි අත්අඩංගුවට දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රාදේශීය දේශපාලකයා සමගි ජන බලවේගයේ සඳලංකාව සංවිධායක වසන්ත
9 months ago Tags #ceylonwire කැනඩාවේ රැකියා සිහින පෙන්නලා කෝටියකට විදලා | වාහනයකට ලක්ෂ 40ක රිටන් චෙක් දීලා | සිවුරක් දාගත්තු රටේ වෙදෙක් අල්ලයි කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ඒ සඳහා රුපියල් ලක්ෂ
9 months ago Tags #ceylonwire දකුණු මුහුදෙන් අල්ලපු කුඩු තොගයට සම්බන්ධ හිටපු සජබ මන්ත්‍රීකෙනෙක් අත්අඩංගුවට දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට අදාළ ප්‍රධාන සිදුවීම් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත්
9 months ago Tags #ceylonwire මිදිගම වෙඩික්කරු අත්අඩංගුවට | කොන්ත්‍රාත් ඝාතකයෙක් බව හෙළිවෙයි මිදිගම හෝටලයකට වෙඩි තැබීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශයක පදිංචිව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත් ඝාතකයකු ලෙස හඳුනාගෙන ඇති
9 months ago Tags #CCD කොටහේනේදී පිටිපස්සෙන් ඇවිත් වෙඩි තියපු තුවක්කුකරු කොළොන්ගොඩදී අල්ලයි පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය
9 months ago Tags #ceylonwire 14 හැවිරිදි සිසුවෙක්ට ලිංගික අතවර කළ මොරටුවේ පාසල් ගුරුවරයෙක් රිමාන්ඩ් 14 හැවිරිදි සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුවේ පාසලක ගුරුවරයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගුරුවරයා දෙසැම්බර් 1 වැනි
9 months ago Tags #ceylonwire අනතුරක් සිදුකර පළායෑම | පාටලීගේ නඩුව ගැන උසාවියෙන් ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න 2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී
9 months ago Tags #ceylonwire “එක මිනිහෙක්ගෙ වැඩක් නිසා ලංකාව ගැන කැත විදිහට හිතන්න එපා” – සුදු තරුණිය කියයි අග්නිදිග ආසියාවේ තනිව සංචාරයේ යෙදෙන නවසීලන්ත ජාතික 24 හැවිරිදි තරුණියක වන මොලී පසුගිය දිනවල වඩාත් අවධානයට ලක්ව තිබුණේ මෙරටදී එක්
9 months ago Tags #ceylonwire සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන තැන්වලට සිවිල් ඇඳුම් ඇඳපු පොලිසියේ අයත් දායි විදේශීය කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිදුවීම් දෙකක් මෑත කාලීනව වාර්තාවීම හේතුවෙන් ප්‍රධාන සංචාරක ගමනාන්ත සඳහා සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු
9 months ago Tags #ceylonwire ශ්‍රී මහා බෝධියේ මහ කපුවාගේ ගෙදර ෆ්‍රිජ් එකේ දඩමස් | වත්තේ ටැංකියක මරන්න ගෙනා ඉබ්බෝ(වීඩියෝ) ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවාගේ නිවසේ තිබී කබල්ලෑවෙකූගේ මස්, ගෝන මස්, ඉබි මස්, මීමින්නකුගේ මස්, ඉබි බිත්තර 14ක්, සජීවී ඉබ්බන්