
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව කියන පරිශ්‍රයක් වටළා රටවල් තුනකින් පැමිණි විදේශීය කාන්තාවන් 10 දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටියේ ගාලු පාරේ ස්ථානයක මෙම වැටළීම සිදුකළ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් ළඟ තිබී තීරුබදු රහිත සිගරට් ප්‍රමාණයක් ද නිලධාරීන් විසින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart