
සෙව්වන්දිලාගෙන් ප්රශ්න කිරීමේදී අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් ගැන හෙළිවෙලා – පොලිස් ඇමැති කියයි
මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු ඔවුන්ගේ සහචරයන්ගෙන් ප්රශ්න කිරීමේදී පාතාලයට සම්බන්ධ යැයි කියන දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු









