
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට සිදුකළ අපහාසයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර හිරු සහ දෙරණ යන නාලිකා එකට එන්තරවාසි යොමුකර ඇත.
එක් ආයතනයකින් රුපියල් බිලියන 1.5 බැගින් වන්දි ඉල්ලමින් යොමුකර ඇති එම එන්තරවාසි ලැබී දින 07ක කාලයක් ඇතුළත අදාළ ගෙවීම් නොකළ හොත්, එම ආයතනවලට එරෙහිව නඩු පවරන බවද එන්තරවසිවල සඳහන් වේ.
මෙම අපහාසාත්මක සිද්ධිය පසුගිය දිනවල එන නාලිකා ඔස්සේ ප්රචාරය වූ ගංජා පැල අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart