
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 46 කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් රට තුළට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ගුවන් සමාගමක සේවකයකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවලට අනුව, මෙම පුද්ගලයා රන් භාණ්ඩ සංචාරක බෑගයක සඟවා ගුවන් සේවා කාර්ය මණ්ඩලය සඳහා වෙන්කරන ලද පිටවීමේ දොරටුවෙන් පිටවීමට උත්සාහ කර ඇත.
ගමන් මලුවලින් කිලෝග්රෑම් 1 යි ග්රෑම් 163 ක් බරැති රන් ආභරණ සහ රන් බිස්කට් සොයාගත් බව ගුවන් තොටුපළේ රේගු වාර්තා පවසයි.
සැකකරු කොළඹ පදිංචි 27 හැවිරිදි අයෙකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart