5 months ago Tags #'රජවත්තේ_චතුවා 2025 අවුරුද්දේ රටපුරා වෙඩි තැබීම් 114ක් – 60ක් මියගිහින් 2025 වසර අවසන් වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීත් දිවයිනේ ප්රදේශ දෙකකින් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වූ බව පොලිසිය පවසයි.