3 years ago Tags #ceylonwire වහන ආයතනවලින් දොට්ට දාන අය ගැන පොහොට්ටුව දුකින් රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා අහිමි වන අයට විකල්ප රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස පාලක ශ්‍රී
3 years ago Tags #ceylonwire ළඟදී කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන එකක් නෑ – පොහොට්ටුව නව ඇමැති මණ්ඩලයක් පත්කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීම තවමත් වලංගු වුවද, නුදුරේදීම කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළවන
3 years ago Tags #ceylonwire ටිරාන්-ජවිපෙ මොල්ටාවේ හංගපු සල්ලි ගැන වහාම පරීක්ෂණයක් ඕනෑ – පොහොට්ටුව කියයි ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire රනිල් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක – සබ්රි තහවුරු කරයි වත්මන පාලක සන්ධානය නියෝජනය කරන මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වනු ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සඳහන්
3 years ago Tags #ceylonwire අපි රනිල්ව පත්කළේ ආර්ථිකයයි ප්රජාතන්ත්රවාදයයි බලාගන්න විතරයි, වෙන බිස්නස් නෑ – සාගර කියයි අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට
3 years ago Tags #13 වැනි ව්‍යවස්ථා 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න රනිල්ට අයිතියක් නැහැ – පොහොට්ටුව කියයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා කාලය තුළ ක්‍රියාත්මක නොකළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට
3 years ago Tags #ceylonwire රට බංකොලොත් වුණු හැටි හොයන්න ප්‍රවීණයන් කැඳවන්න බංකොලොත් කාරක සභාව තීරණය කරයි රටේ මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයාබැලීම සඳහා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, ඒ සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
3 years ago Tags #ceylonwire සාගරගේ බංකොලොත් කමිටුවේ පළමු රැස්වීම අද රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව
3 years ago Tags #ceylonwire අපි ජෙනුයින් : ඔයා බොළඳ වෙන්න එපා – සාගර සජිත්ට කියයි රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බොළඳ නොවී, පරිණත ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී
3 years ago Tags #ceylonwire කැබිනට් ඇමැතිකම් නැතුව වෙන සැප එපා – පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි ස්ථාවරයක තමන් කැබිනට් අමාත්‍යාංශවලට වඩා අඩු දෙයක් තමන්ට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.