3 years ago Tags #ceylonwire ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බෙදීමක් – CDගේ සේවා දිගුව බහුතරය එපා කියයි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න නැවත පත්කිරීම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම සභාවේ බෙදීමක් මතුව ඇති
3 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පතිවීම වැලැක්වීමට රනිල් උපරිම උත්සාහයක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වැලැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපරිම උත්සාහයක යෙදී සිටින බව ආරංචි මාර්ග
3 years ago Tags #ceylonwire ලංකා පොලිසියට චීනෙන් මෝටර් සයිකල් 26ක් ඉල්ලගනී මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් වර්ගයේ යතුරුපැදි 26ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල්
3 years ago Tags #ceylonwire හරි ඔළුවක් නැතිකම නිසා පොලිසිය ගැන රට්ටුන්ගේ විශ්වාසයත් නැතිවෙලාලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයකු පත්කිරීමට අපොහොසත් වීම සහ එය පොලිස් දෙපාර්තමේන්තුවට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට ඇති දැඩි බලපෑම පිළිබඳව
3 years ago Tags #C.D. වික්‍රමරත්න “මට තව සති 03ක් ලැබුණා” – C.D. වික්‍රමරත්න පොලිසියට දැනුම්දෙයි C.D. වික්‍රමරත්නට තවත් සති තුනක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී ඇති බව පොලිසිය පවසයි. මෙය C.D.
3 years ago Tags #ceylonwire පොලිස් මහ පුටුව අදින් හිස්වෙයි – තවමත් අලුත් මුහුණක් නැහැ පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබාදී තිබූ තුන්වැනි සේවා දිගුවද අද දිනයෙන් අවසන් වේ. එහෙත් පොලිස්පති ධුරය සඳහා මේ දක්වා කිසිවකුගේ නම්
3 years ago Tags #ceylonwire පොලිස්පති වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුවත් ලැබෙන ලකුණු වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ
3 years ago Tags #ceylonwire පොලිසිය මිනිස්සුන්ව වීඩියෝ කරන එක සදාචාරාත්මකද – පාර්ලිමේන්තුව පොලිස්පතිගෙන් අසයි රථවාහන වැරදි සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු රථවාහන පොලිසිය විසින් වීඩියෝ ගතකර ජනමාධ්‍ය වෙත නිකුත් කර ඒවා විසඳීමට පියවර ගන්නා බව
3 years ago Tags #ceylonwire වැඩ බැරි පොලිස්ලාට ස්ථාන මාරු තම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩලීමට අපොහොසත් වූ බව කියන ‘අකාර්යක්ෂම’ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ට (OIC)
3 years ago Tags #ceylonwire මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කරයි මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය 2023 අගෝස්තු 31 දක්වා දීර්ඝ කර තිබේ. අතිවිශේෂ ගැසට්