2 weeks ago Tags #ceylonwire වධහිංසා කර සැකකරුවන්ගෙන් පාපොච්චාරණ ලබාගැනීම තහනම්! | පොලිස්පති පොලිසියට දැනුම්දෙයි සැකකරුවන්ට සැකකරුවන් ලෙස පමණක් සලකන ලෙසත්, පෞද්ගලික තීන්දු තීරණ ගැනීමෙන් වළකින ලෙසත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා
2 months ago Tags #ceylonwire බීලා විතරක් නෙවෙයි, ‘කුඩු ගහලා’ වාහන එලවන අයත් අල්ලන්න පොලිසියට ළඟදීම විශේෂ පරික්ෂණ කට්ටල රථවාහන පදවන රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි ක්ෂණිකව පරික්ෂා කළ හැකි විශේෂිත පරික්ෂණ කට්ටල ඉදිරි මාස දෙකක හෝ තුනක කාලය
2 months ago Tags #ceylonwire ගෙදර යන SDIG අජිත් රෝහණට පොලිස්පති ප්‍රියන්ත “බායි” කියයි වසර 38ක දීර්ඝ සේවා කාලයක් නිමකරමින් විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීමේ විශේෂ හමුවක් පොලිස්පති
2 months ago Tags #ceylonwire පාකිස්තාන පාතාලයේ කුඩු කන්ටේනර් විමර්ශනයට පොලිස්පතිගෙන් නව නියෝගයක් | අභ්‍යන්තර පරීක්ෂණයක් ඇරඹෙයි පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලදී මතුව ඇති ඇතැම් අඩුපාඩු සහ පැහැර
3 months ago Tags #ceylonwire “මම කාගේවත් ටෝක්ස්වලට බය නෑ-රෙඩ් නෝටිස් ගහපු ඔක්කොම ඇතුළට දානවා” | පොලිස්පති කියයි විදේශයන්හි සැඟවී සිටින, අන්තර්ජාතික රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති අතිරේක සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 73 දෙනකු ආපසු
3 months ago Tags #ceylonwire පොලිස්පති ඝාතන කතාවට පොහොට්ටු ලේකම් සාගර අද CCIBයට කැඳවයි “මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටිකෑම නිසා මහපාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවට” කළ ප්‍රකාශය සම්බන්ධයෙන්
3 months ago Tags #ceylonwire පොලිස්පතිගේ අනාගත ඉරණම ගැන නාමල් අනතුරු අඟවයි දේශපාලනඥයන් දෙන ‘ලණු’ ගිල දමා අසරණ නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන්
8 months ago Tags #ceylonwire වැලිවේරියේ වැඩකිඩ දාපු ත්‍රීවීල් එක එක්ක දෙන්නෙක් අල්ලයි වැලිවේරිය ප්‍රදේශයේ සිදු වූ අනතුරුදායක ත්‍රිරෝද රථ ධාවනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන කළමනාකරණය සහ මාර්ග ආරක්ෂාව
9 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ඌව පළාතේ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් දියත්කිරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙළිකළේ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් පොලිස්
10 months ago Tags #ceylonwire පොලිසියට නිලධාරීන් 32,000ක් හිඟයිලු | ඉන්න අයගෙනුත් 5000ක් මේ අවුරුදු දෙකේ පෙන්ෂන් යනවලු ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට නිලධාරීන් 32,000 කට ආසන්න හිඟයකට මුහුණ දී සිටින බවත්, සේවාව අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින්