11 months ago Tags #ceylonwire රිය අනතුරුවලින් සියයට 85ක් සිදුවන්නේ මානසික හේතු නිසාලු නව වසරේ රථ වාහන සහ මාර්ග ආරක්ෂාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 9000 ක් දිවයින ආවරණය
11 months ago Tags #ceylonwire කුඩු සැකකරුවන් නිදහස් කළ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ගැන විශේෂ පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විශේෂ
1 year ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීලාගේ ආරක්ෂාව ජනපති අතේ? පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire “පොලිස්පති මහත්තයෙක් වගේ මට කණගාටුව ප්‍රකාශ කළා”- ජගත් කියයි(වීඩියෝ) මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කණගාටුව පළ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසීය. විපක්ෂ
1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතාකරන්න පොලිස්පතිව පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂය ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ ඒ ආශ්රිත කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත්
1 year ago Tags #ceylonwire අලි මරණ දැන් ටිකක් අඩුයිලු නිසි අවධානය යොමු කිරීම හේතුවෙන් අලි මරණ සහ ඝාතනයට ලක්වීම මේ වනවිට සතුටුදායක ප්‍රමාණයකට අඩු වී ඇති බව පරිසර අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire වැලිගම වෙඩිතැබීම | දේශබන්දු ඇතුළු පිරිසට එරෙහි නඩුව දෙසැම්බර් 17දා වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් සැකකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 17
1 year ago Tags #ceylonwire OICලා ඇතුළුව CIලා IPලා 32කට වහාම ස්ථාන මාරු | 10කට OIC තනතුරු අහිමි වෙද්දී අලුතින් 10ක් OICලා වෙයි පොලිස් ස්ථානාධිපතිවරු 20 දෙෙනකු ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 32දෙනෙක් වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරුකර තිබේ. පොලිස්පති
1 year ago Tags #ceylonwire පොලිස්පති නිකුත් කළා කියන ලිපියක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති බව පවසමින් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද එකක් බව ශ්‍රී
1 year ago Tags #ceylonwire මරාදාලා වසර පහයි – මාකඳුරේ මධුෂ්ගේ බිරිඳ යුක්තිය ඉල්ලයි(වීඩියෝ) මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘මාකඳුරේ මධුෂ්’ගේ බිරිඳ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක්