1 year ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහි පෙත්සමේ විභාගය ලබන අවුරුද්දේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය
1 year ago Tags #ceylonwire ඉන්දුනීසියාවේදී පද්මේලා අල්ලපු ඕළුගලට – මහින්දට ජනපතිගෙන් උපහාර ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලාංකික පාතාල නායකයින් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ
1 year ago Tags #ceylonwire පොලිස්පති-CID ලොක්කා කාදිනල් හිමි හමුවෙති පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගියදා (28) කොළඹ අගරදගුරු නිල නිෙවසේදී අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහද පිළිසඳරක නිරතව තිබේ.
1 year ago Tags #ceylonwire පාතාල නායකයන්ට එරෙහි ක්‍රියාමාර්ගවලට රජයේ පූර්ණ සහාය ලැබෙන බව පොලිස්පති කියයි පවතින ක්‍රමය වෙනුවට පාතාල අපරාධ මැඬලීම සඳහා වඩාත් දියුණු උපායමාර්ගයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. ත්‍රිවිධ
1 year ago Tags #ceylonwire පොලිස්පති වුණු වැ.බ.පොලිස්පති ජනපති මුණගැහෙයි නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ
1 year ago Tags #ceylonwire “අලුත් නීති හදනවා-මුලින්ම පොලිසිය සුද්ද කරනවා”-අලුත් පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්(වීඩියෝ) ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා නීති දැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව අලුතින් පත්කරන ලද පොලිස්පති ප්‍රියන්ත
1 year ago Tags #ceylonwire නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පති ලෙස පත්කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික
1 year ago Tags #ceylonwire පොලිස්පතිට කෙළින්ම මැසේජ් කරන්න අලුත් WhatsApp අංකයක් – හැබැයි කෝල් කරන්න බැරිලු අපරාධ සහ වෙනත් විවිධ මහජන ගැටළු සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සෘජුවම සම්බන්ධ කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව WhatsApp ක්ෂණික
1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 177කින් සම්මත වේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත්
1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න සජබ තීරණය කරයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත