
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය 2026 පෙබරවාරි 12 දින නියම කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද පෙත්සම් කැඳවන ලද අතර, එම පෙත්සම් පෙබරවාරි 12 වැනි දින විභාගයට ගන්නා ලෙස නියෝග කරන ලදී.
අතිගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ අනෙකුත් පාර්ශවයන් ඇතුළු මුළු පෙත්සම් නවයක් ගොනුකර ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart