2 years ago Tags #ceylonwire දේශබන්දු ගැන සාක්කි දීපු මාතර DIG ට මරණ තර්ජන – ආරක්ෂාව දෙන්නැයි නියෝගයක් තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කරන පරීක්ෂකයන්ට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු තමාට ජීවිත තර්ජන එල්ල
2 years ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ විමර්ශනයට සහාය වෙන්න පොලිස් කණ්ඩායමක් පත්කෙරේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන විමර්ශන කමිටුවට සහායවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අනුයුක්ත සහකාර පොලිස්
2 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පතිකමින් ඉවත්කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමට අදාළව ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ. එම නව කමිටුව පත්කර
2 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන කමිටුව පත් කිරීම අවසන් අදියරේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා වන විමර්ශන කමිටුව පත් කිරීමේ
2 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පතිකමින් ඉවත්කරන කමිටුව ලබන සතියේ පත්කෙරේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා විමර්ශනය කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කිරීම
2 years ago Tags #ceylonwire දේශබන්දුට දුන් ඇපේට එරෙහිව නීතිපතිගෙන් මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයැදුම්පතක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයැදුම්පතක් ගොනුකිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි
2 years ago Tags #ceylonwire දේශබන්දුට ඇප පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔහු අද එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
2 years ago Tags #ceylonwire දේශබන්දු ආයෙත් රිමාන්ඩ් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුට අදාළ නඩුව අද (3) මාතර මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත්කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අප්‍රේල් 8 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක ජගත් වික්‍රමරත්න පක්ෂ
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ විශ්වාසභංගේ ගැන විජයදාස කියන කතා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි තනතුර අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථා විරෝධී බවට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ