2 years ago Tags #ceylonwire දේශබන්දුට සැඟවී සිටීමට සහාය වූ දෙදෙනෙක් අත්අඩංගුවට-පොලිසියත් වැඩේට සම්බන්ධයි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා සැඟවී සිටීමට සහාය වූ බවට චෝදනා එල්ල
2 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට-විවාදයත් ළඟදීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අදාළ
2 years ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කරන යෝජනාව මාළිමා මන්ත්‍රීලා 115කගේ අත්සනින් කථානායකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදෙන
2 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාරදීම ජාතික ජන බලවේගය සූදානම් වේ. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ
2 years ago Tags #ceylonwire දේශබන්දුට ගෙදරින් කන්න දෙන්න අවසර දෙයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා
2 years ago Tags #ceylonwire ලංකාවේ පොලිස්පති තවමත් දේශබන්දු බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින
2 years ago Tags #ceylonwire අල්ලස් කොමිසමයි CID එකයි දේශබන්දුගේ වත්කම් ගැන හොයන්න පටන් ගනී වැඩ තහනමට ලක් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ නඩුවේ තවත් හයක් උසාවියට බාරවෙයි වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුවූ වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 6
2 years ago Tags #ceylonwire දේශබන්දුව හංගගෙන හිටපු අය අල්ලන්න උසාවිය නියෝග කරයි සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම මගහැරීමට ආධාර සහ අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මාතර මහේස්ත්‍රාත් අරුණ
2 years ago Tags #ceylonwire දේශබන්දු එක දවසකට කූරු ගණින්න යවයි සැඟවී සිට අධිකරණයට බාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ ඔහු අද