2 years ago Tags #ceylonwire දේශබන්දුගේ වත්කම් තහනම් කරයි! සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වත්කම් තහනම් කරන ලෙස අදාළ අධිකරණයෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ‘ජන අරගලයේ පුරවැසියෝ’
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ තීන්දුව අද දෙන්න තියෙද්දී පොලිසිය ඊයේ හදිස්සියේ ගහපු නිවේදනය ගැන බරපතල සැකයක් සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට නොගන්නා
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ බිරිඳ සහ පුත්‍රයා හෝකන්දරින් මතුවේ – CIDය වහා ගොස් ප්‍රශ්න කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්, දැනට අධිකරණ කටයුතු මඟහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
2 years ago Tags #ceylonwire උසාවියට බාර වුණේ නැත්තං දේශබන්දුගේ දේපළ රාජසන්තක කරන්න රජය සූදානම් වෙයි(වීඩියෝ) ක්‍රියාකාරී වරෙන්තුවක් තිබියදීත්, වැඩතහනමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණ කටයුතු මඟහැරීම දිගටම කරගෙන ගියහොත්, ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට නීතිමය
2 years ago Tags #ceylonwire අලි වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි ශ්‍රී ලංකාවේ අලි-දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික
2 years ago Tags #ceylonwire මිනිස්සුන්ගේ පැමිණිලි බාරනොගත්තොත් OICටයි වගකිවයුතු නිලධාරීන්ටයි නඩු – වැඩබලන පොලිස්පති චක්‍රලේඛයක් නිකුත් කරයි පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි භාරනොගෙන ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වුවහොත් ඊට අදාළ වගකිව යුතු
2 years ago Tags #ceylonwire කාන්තාවන්ට ගැහුවැයි දේශබන්දුට උසාවි එන්න වෙයි හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු 2023 පොල්දූවේ සාමකාමී විරෝධතාවක් අතරතුර ජාතික ජන බලවේගයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩකළ බවට
2 years ago Tags #ceylonwire උද්දිකගේ වෙඩිල්ල – සැකකරුවන් වහාම අල්ලන්න නියෝග – ටිරාන්ගේ පොලිස්පතිගේ පළිගැනීමක් – නීතිඥයෝ කියති අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කළ අනුරාධපුර හිටපු සහකාර පොලිස්
2 years ago Tags #ceylonwire පොලිස්පති ගැන තීන්දුව පිළිනොගත්තොත් ලංකාවත් බංගලාදේශයක් වේවි – ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත්වුවහොත් බංගලාදේශයේ ඇති වූ ත්ත්තවයට වඩා අන්ත තත්ත්වයකට මේ
2 years ago Tags #ceylonwire පත්කිරීම් කරගන්න බැරුව පොලිස් කොමිසම නීතිපති උපදෙස් පතයි පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යන දෙදෙනාම නොමැති අවස්ථාවක ජාතික පොලිස් කොමිසම නීතිපතිවරයාගේ උපදෙස්