
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුවූ වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 6 දෙනකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
එම සැකකරුවන් 6 දෙනා අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇතැයි වාර්තා වේ.
එම සැකකරුවන් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ ප්‍රකට හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් ලෙස නම්කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ, වැලිගම පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වෙඩිතැබීම මෙහෙයවීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබීය.
දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණද දින 20 ක පමණ කාලයක් සැගව සිටි ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිය.
අනතුරුව ඔහු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart