Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාරදීම ජාතික ජන බලවේගය සූදානම් වේ.
එම පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී මෙම විශ්වාසභංග යෝජනාව බාරදීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart