3 years ago Tags #ceylonwire දේශබන්දුගේ පත්වීම වහාම අවලංගු කරන්න – නීතිඥ සාමූහිකයෙන් ජනපතිට විවෘත ලිපියක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවකු බවට පත්කර ඇති වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තනතුර වහාම අවලංගු කරන ලෙස නීතිඥ සාමූහිකය ජනාධිපති රනිල්
3 years ago Tags #ceylonwire දේශබන්දු ආපු හැටියේ උසස් පොලිස් නිලධාරීන් 19කට ස්ථාන මාරු සහ උසස්වීම් පොලිස් කොමිසම ගත් තීරණයකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට උසස්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. උසස්
3 years ago Tags #ceylonwire වැරදි අනුව ලකුණු දීලා ඩ්‍රයිවින් ලයිෂන් එක අවලංගු කරන්න අලුත් පොලිස්පති ලෑස්තිවෙයි වාහන ධාවනයේදී සිදුකරන වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. ඊයේ
3 years ago Tags #ceylonwire පොලිස්පතිකම වසර 03කට සීමාකරන යෝජනාව ගෙනාවේ දේශබන්දුට ආපු විරෝධය යට ගහන්නද? පොලිස්පතිවරයාගේ ධූර කාලය වසර තුනකට සීමා කිරීමේ යෝජනාව තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර නොමැති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ ධූර කාලය උපරිම
3 years ago Tags #ceylonwire මං ගැන දන්න අය මගේ වැඩ දන්නවා – නව පොලිස්පති කියයි(වීඩියෝ) තමන් සිය පොලිස්පති ධූරයේදී ප්‍රමුඛතාව ලබාදෙන්නේ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. නව වැඩබලන පොලිස්පතිවරයා
3 years ago Tags #ceylonwire පොලිස්පති ධූරයට තට්ටුමාරු ක්‍රමයක් – නිල කාලය වසර තුනකට සීමාවන ලකුණු දැනට පවතින විශ්‍රාම යෑමේ වයස වන අවුරුදු 60 දක්වා පොලිස්පති ධූරයේ කටයුතු කිරීමට පවතින ප්‍රතිපාදන වෙනුවට, එක් පොලිස්පතිවරයකුගේ නිල කාලය
3 years ago Tags #ceylonwire නව පොලිස්පති නාමයෝජනා ව්‍යවස්ථා සභාව වෙත නව පොලිස්පතිවරයකු (IGP) පත්කිරීම සඳහා නුදුරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නව නාමයෝජනා පත්‍රයක් යැවීමට නියමිත බව වාර්තා සඳහන් කරයි. හිටපු
3 years ago Tags #ceylonwire “මා ඉතින් යන්න යනවා” – CD කියයි අවසානයේ සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.
3 years ago Tags #ceylonwire පොලිස්පති අර්බුදය : CDට තවත් සේවා දිගුවක්…! රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්කරමින් සහ ඉහළ යන අපරාධ අනුපාතයන්ට ආමන්ත්‍රණය කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතුකරමින්
3 years ago Tags #ceylonwire පොලිස්පති නාඩගමට එරෙහිව උසාවි යෑම ගැන නීතිඥ සංගමයේ අවධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට සේවා දිගු ලබාදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලිය හැකි