
අලුත් වාහනවලට දෙන ණය සීමා මහබැංකුව වෙනස් කරයි – ඉලෙක්ට්‍රික් වාහනවල ණය සීමාව අඩුකරයි
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්,














