Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
දෙහිවල දුම්රිය ස්ථානය අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් ප්රහාරකයින් දෙදෙනකු වින්දිතයාට වෙඩි තබා පළාගොස් තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart