
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිසීම සහ රුපියල් මිලියන 05 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්වවිද්‍යාල සිසුවා බ්‍රහස්පතින්දා (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වවුනියාවේ සින්න පුතුකුලම් හි පදිංචි 25 හැවිරිදි අයෙකි.
පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, එමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart